32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහැඳුනුම්පත් සඳහා ගන්නා ඡායාරූප ගාස්තුවත් ඉහළට

හැඳුනුම්පත් සඳහා ගන්නා ඡායාරූප ගාස්තුවත් ඉහළට

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමට ඉල්ලු‍ම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙතෙක් එම ගාස්තුව රුපියල් 150ක් ලෙස පැවති අතර මෙම නව ගැසට් නිවේදනයත් සමඟ 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති.