25 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකට්ටි පැන සිටි කතරගම චූටි කපුරාල පොලීසියට භාරවෙයි

කට්ටි පැන සිටි කතරගම චූටි කපුරාල පොලීසියට භාරවෙයි

2019 වර්ෂයේදී අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කළ රන් තැටිය අස්ථානගත වීම හේතුවෙන් ලැබුණු පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සොමිපාල නම් ප්‍රධාන කපුවා සහ සමන් ප්‍රියන්ත නොතොත් චූටි කපුරාල අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කළා.

පොලිසියෙන් සැඟව සිටි මෙම කපුවන් දෙදෙනාගෙන් සමන් ප්‍රියන්ත නොතොත් චූටි කපුරාල අද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.