31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 24කදී යුක්තියේ මෙහෙයුමෙන් 1865ක් අල්ලයි

පැය 24කදී යුක්තියේ මෙහෙයුමෙන් 1865ක් අල්ලයි

දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී ගත වූ පැය 24 ක කාලය තුළ හෙරොයින් 613gක්, අයිස් 746gක්, ගංජා 16kg 500 gක්, ගංජා පැල 272,041ක්, හෂීෂ් 263gක්, මාවා 49kg 400gක්, ඈෂ් 16gක්, තූල් 852gක්, මදන මෝදක 479gක් සහ මත්පෙති 3142ක් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙවුණු පැය 24 තුළද් යුක්තියේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 1865ක්. ඉන් සැකකරුවන් 145ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.