27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවවුනියාවේ අනතුරුදායක ගස් ඉවත් කෙරේ

වවුනියාවේ අනතුරුදායක ගස් ඉවත් කෙරේ

වවුනියාව නගරයේ අනතුරුදායක ගස් ඊයේ (21) කපා දමා තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස වවුනියාව රෝහල, ගාමිණී මහා විද්‍යාලය සහ පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති ගස් ඉවත් කළ බවයි.

මෙලෙස කපා දැමූ ගස් ඉතා පැරණි ඒවා බවත් පසුගියදා හමාගිය සුළඟට ඒවායේ අතු කැඩී ගොස් තිබූ බවත් වාර්තා වනවා.

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගෙන් හා විවිධ පාර්ශ්වවලින් මෙම ගස් ඉවත් කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබූ බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව වවුනියාව නග්‍රයේ ඇති අනතුරුදායක ගස් හා අතු කපා ඉවත් කිරීම ඊයේ සිදු කර තිබෙනවා.