24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිෆල් කුළුණ වසා දැමෙයි

අයිෆල් කුළුණ වසා දැමෙයි

ලොව ඉහළම සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රංශයේ අයිෆල් කුළුණ වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි සේවයේ නිරත කාර්ය මණ්ඩලය වර්ජනයක නිරත වීම හේතුවෙන් මෙලෙස අයිෆල් කුළුණ වසා දමා ඇති බවයි.

පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් සිය කාර්යයන් නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි බව පවසමිනුයි මොවුන් වර්ජනයේ නිරත වන්නේ.