29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව දේශීය ටින් මාළු රුපියල් 55කින්, අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 05කින්, රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 05කින්, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියලකින්, සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියලකින් හා සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියලක් වශයෙන් අඩු කර තිබෙනවා.

දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකියි.

මෙම මිල පහළ දැමීම අද (28) සිට ක්‍රියාත්මකයි.