26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

අල්ලස් කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

විනිසුරු ඩබ්ලිව්. එම්. එන්. පී. ඉද්දවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ ද ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම් ලබන 2024 වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.