26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේවගැති ජෙරම්ට ඇප

දේවගැති ජෙරම්ට ඇප

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වින් රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මතයි ඔහුට ඇප නියම කර ඇත්තේ.