27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ජනපති හමුවෙයි

පාකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ජනපති හමුවෙයි

මෙරටට පැමිණ සිටින පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජනරාල් (විශ්‍රාමික) හමූද් උස් සමාන් ඛාන් (Lt Gen (Retired) Hamood uz Zaman Khan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ඊයේ (03) ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ඊයේ (03) පැවැත්වුණු ශ්‍රී ලංකා – පාකිස්ථාන සිව්වන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සහභාගි වීම සඳහායි ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු සමග කෙටි සාකච්ඡාවකට එක් වුණා .