28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළිඳකට වැටී මහළු කතක් ජීවිතක්ෂයට

ළිඳකට වැටී මහළු කතක් ජීවිතක්ෂයට

වඩුක්කෝට්ටේ ප්‍රදේශයේදී 96 හැවිරිදි මහළු කාන්තාවක් ළිඳට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වඩුක්කෝට්ටේ, අරාලි බටහිර ප්‍රදේශයේ පදිංචි ආරුමුගම් තංගම්මා නැමැති මහළු කාන්තාවකි.

එම කාන්තාව ළිඳෙන් ජලය ගැනීමට යාමේදී පය පණ නැති වී ළිඳට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඇයගේ දේහය ඥාතීන්ට භාර දී තිබෙනවා.