28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපාන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ජපාන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ජපානයේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 103කි.

ජපානයේ Suzu නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින පහක් සිරව සිටි වයස අවුරුදු 90ක කාන්තාවක් ද නිරුපද්‍රිතව බේරාගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පවතින අධික හිමපතනය හේතුවෙන් ගළවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.