27.8 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට

සිය පෙම්වතිය සමඟ ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.

පිළියන්දල පොලිසිය පවසන්නේ 24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහියත් සමඟම අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල, බටකැත්තර, එල්. එස්. වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන 26 හැවිරිදි තරුණියක් බවයි පොලීසිය පැවසුවේ.