27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති හා මැද පෙරදිග තානාපතිවරුන් අතර හමුවක්

ජනපති හා මැද පෙරදිග තානාපතිවරුන් අතර හමුවක්

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවක් කැඳවා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.

මැදපෙරදිග සම්බන්ධ රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන අතර ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග අතර සමීප සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරෙනු ඇති.