27.8 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ වී වගාවට ඩ්‍රෝන තාක්ෂණය

යල කන්නයේ වී වගාවට ඩ්‍රෝන තාක්ෂණය

මෙවර යල කන්නයේදී වී වගාව සඳහා පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට පියවර ගෙන තිබෙනව.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ එහි පළමු අදියර යටතේ අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර සියයක් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

දෙවන අදියර යටතේ වී වගා කරනු ලබන සියලුම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 563 සදහා ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබාදීමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.