― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsයල කන්නයේ වී වගාවට ඩ්‍රෝන තාක්ෂණය

යල කන්නයේ වී වගාවට ඩ්‍රෝන තාක්ෂණය

මෙවර යල කන්නයේදී වී වගාව සඳහා පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට පියවර ගෙන තිබෙනව.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ එහි පළමු අදියර යටතේ අනුරාධපුරය, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර සියයක් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

දෙවන අදියර යටතේ වී වගා කරනු ලබන සියලුම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 563 සදහා ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබාදීමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.