27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනුවරඑළියට මල් තුහින වැස්සක්

නුවරඑළියට මල් තුහින වැස්සක්

නුවරඑළිය ප්‍රදේශයට අද (15) උදෑසන මල් තුහින පතිත වී ඇති බව වාර්තා වෙනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ අද උදෑසන 5.30 පමණ වන විට මල් තුහින වැටීමට ආරම්භ වී ඇති අතර උදෑසන 6.30 දක්වා මල් තුහින වැටීමක් දක්නට ලැබුණු බවයි.

උදෑසන 8.00 දක්වා පරිසරයේ සියලුම ස්ථාන සුදු වර්ණයෙන් මනස්කාන්ත ලෙස දක්නට ලැබුණු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.