28.2 C
Colombo
Friday, March 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රනිල් ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි

ජනපති රනිල් ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය (Viola Amherd) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි.

ලෝක ආර්ථික සමුළුවට සමගාමීවයි මෙම හමුව සිදුව ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ස්විස්ටර්ලන්ත ජනාධිපතිනිය මෙහිදී සුහඳ කතාබහක ද නිරත විය.