― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනපති හා ජෝන් කේරී අතර හමුවක්

ජනපති හා ජෝන් කේරී අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කේරී (John Kerry) අතර හමුවක් සිදුව තිබෙනවා.

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර ඩාවෝස් නුවරදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

මේ අවස්ථාව සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මේ සහභාගී වී තිබෙනවා.