22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන්, තීරණාත්මක තරගය අද (18) පැවැත්වීමට නියමිතය.

ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18) සවස 07ට තරගය ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන මේ වන විට තරගාවලියේ සම ස්ථාන ලබාගෙන ඇති අතර ඒ අනුව අද තරගය ජය ගැනීම දෙරටෙම ක්‍රීඩකයින්ට තීරණාත්මකය.