29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් පනත විවාදයට ගැනීමට මැතිසබේ ඡන්දයක්

ඔන්ලයින් පනත විවාදයට ගැනීමට මැතිසබේ ඡන්දයක්

ආණ්ඩුව විසින් ගෙන එන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වුණා.

ඒ අනුව එය විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 50ක්.

එහිදී වැඩි ඡන්ද 33කින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සම්මත වුණා.