25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (23) යාපනය – නෙඩුන්තිව් වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් බෝට්ටු 2ක් සහ ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වෙත රැගෙන ආ අතර පරීක්ෂණවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඔවුන් ප්‍රාදේශීය පොලිස් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.