28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමිදිගමදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

මිදිගමදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ විදේශීය සංචාරකයන් දෙදෙනෙකු ගමන් කොට ඇති අතර තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.