― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදේශීය බිත්තර මිලත් ඉහළට

දේශීය බිත්තර මිලත් ඉහළට

දේශීය බිත්තරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 08කින් ඉහළ ගොස් ඇති බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ.

වැට් වැඩි කිරීම නිසා ආනයනය කරන ඉන්දීය බිත්තරයක මිල රජය රුපියල් 08 කින් ඉහළ දැමුවද දේශීය බිත්තරයක මිල වැඩි කළේ රුපියල් 03 කින් පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.