― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසීනි බදු වංචාවේ ලිපිගොනු නීතිපතිට

සීනි බදු වංචාවේ ලිපිගොනු නීතිපතිට

සීනි බදු වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිම කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (24) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඒ පිළිබඳ ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බවයි.

අදාළ ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇත්තේ නඩු දැමීම සඳහා උපදෙස් ලබා ගැනීමට බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.