31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය ලබා දී ඇත්තේ.

සැකකරු ලබන 29 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව බුද්ධ අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.