26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්

බුදුදහමට අපහාස වන අයුරින් විවිධ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වල නිරත වූ විශ්ව බුද්ධ මුනි නමින් පෙනී සිටි චීවරධාරියා පෙබරවාරි දෙවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ අද (26) මෙම චීවරධාරියා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.