― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News8000කට කච්චතිව් මංගල්‍යයට සහභාගි වීමට අවසර

8000කට කච්චතිව් මංගල්‍යයට සහභාගි වීමට අවසර

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වීමට තමිල්නාඩුවේ බැතිමතුන්ට අයදුම් කළ හැකි බව නිවේදනය කර තිබෙනවා.

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය ලබන මස 23 සහ 24 දෙදින තුළ පැවැත්වේ.

ශ්‍රී ලංකාවෙන් 4,000ක් සහ තමිල්නාඩුවෙන් 4,000ක් ඇතුළුව 8,000කට මෙවර උත්සවයට සහභාගි වීමට අවසර ලැබී ඇත.

මෙම තත්ත්වය තුළ කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන් සඳහා අයදුම්පත්‍රය ඊයේ (25) සිට පෙබරවාරි 6 වැනිදා දක්වා ලබාදීමේ හැකියාව පවතී.