27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතායිලන්ත අගමැති පෙබරවාරියේ මෙරටට

තායිලන්ත අගමැති පෙබරවාරියේ මෙරටට

තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙටා තවිසින් ලබන මාසයේදී මේරට දෙදින නිල සංචාරයක නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ ඇරයුමකට අනුවයි ඔහු මෙම නිල සංචාරයේ නිරත වන්නේ.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ පෙබරවාරි 3,4 යන දෙදින නිල ඔහු මෙරට නිල සංචාරයක නිරත වන බවයි.

ඒ අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් සමරු උළෙලෙහි ආරාධිතයෙකු වශයෙන් සහභාගි වීමට නියමිතය.