30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්අඩංගුවට ගත් සබරගමුව සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් සබරගමුව සිසුන්ට ඇප

සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසට අද (29) අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය මඟින් සිසුන් හය දෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් අතර අද (29) තවත් සිසුවියක් පොලිසියට භාරවුණා.

ඉන් අනතුරුව ඔවුන් හත්දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔවුන් රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.