33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදහස් දින පෙරහුරුව අතරතුර පැරෂුට් අනතුරක්

නිදහස් දින පෙරහුරුව අතරතුර පැරෂුට් අනතුරක්

නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරුවක් අතරතුර අද (30) පෙරවරුවේ පැරෂුට් භටයින් සිවුදෙනෙක් අනතුරට ලක්ව තිබෙනවා.

පැරෂුටය පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉහළ අහසේ සිට බිම වැටුණු එම පැරෂුට් භටයින් සිවුදෙනා වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.