32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජබෙ විරෝධතාවට තවත් වාරණ නියෝගයක්

සජබෙ විරෝධතාවට තවත් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගය අද (30) කොළඹදී සංවිධානය කර ඇති උද්ඝෝෂණයට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

කොටුව පොලිසිය මඟින් සිදුකළ ඉල්ලිමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.