26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිව්වැනි වරටත් ටොයෝටා අංක එක වෙයි

සිව්වැනි වරටත් ටොයෝටා අංක එක වෙයි

සිව්වැනි වරටත් ලොව වැඩිම මෝටර් රථ ගණනක් අලෙවි කළ සමාගම බවට ටොයෝටා සමාගම පත්ව තිබෙනවා.

දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ටොයෝටා සමාගම 2023 වසරේදී වාහන මිලියන 11.2ක් අලෙවි කර ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේදී ඔවුන්ගේ අලෙවි ආදායම 7.2%කින් වර්ධනය වී තිබෙනවා.

මීළඟට වැඩිම වාහන ගණනක් අලෙවි කර දෙවැනි ස්ථානයට පත්වීමට ජර්මනියේ වොක්ස්වැගන් සමූහය දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් අලෙවි කර ඇති වාහන සංඛ්‍යාව මිලියන 9.2කි.