― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනවාරියේ සංචාරකයින් ලක්ෂ 02ක් දිවයිනට

ජනවාරියේ සංචාරකයින් ලක්ෂ 02ක් දිවයිනට

2024 වසරේ ජනවාරි මාසය තුළදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනවාරි මාසයේ පළමු දින 30 තුළදී සංචාරකයින් 201,687 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් බහුතරය ඉන්දීය ජාතිකයින් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළදීද දිවයිනට සංචාරකයින් 210,000කට අධික සංඛ්‍යාවක් පැමිණීම මෙරට සංචාරක කර්මාන්තයේ කැපී පෙනන ලක්ෂණයකි.