― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහම්බන්තොට හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

හම්බන්තොට හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

හම්බන්තොට දිස්ත්‍රික්කය සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට (03) හම්බන්තොට හෙද විදුහලේදී පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) චාමික එච්.ගමගේ පැවසුවේ ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

වැඩිදුර විස්තර https://www.health.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන් දැනගත හැකිය.