31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවැරදි අපේක්ෂකයා තෝරන වගකීම අපි ගන්නවා

නිවැරදි අපේක්ෂකයා තෝරන වගකීම අපි ගන්නවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවැරදි අපේක්ෂකයා තෝරා ගන්නා වගකීම සහ එම අපේක්ෂකයා දිනවන වගකීම තම පක්ෂය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ හමුවෙන් පසුවයි.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා.