23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාමික ගුණසේකරට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

චාමික ගුණසේකරට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර අද (02) සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය සමඟ අද කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් 165 වැනි ක්‍රීඩකයායි.