27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුව හා ජනපති අතර හමුවක්

පොහොට්ටුව හා ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඊයේ (01) විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.

ඒ සඳහා සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.

මෙම හමුව සඳහාශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයින් සහභාගී වී තිබුණා.