31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහම්බන්තොට හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

හම්බන්තොට හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

හම්බන්තොට දිස්ත්‍රික්කය සිසු හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට (03) හම්බන්තොට හෙද විදුහලේදී පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) චාමික එච්.ගමගේ පැවසුවේ ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

වැඩිදුර විස්තර https://www.health.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවට පිවිසීමෙන් දැනගත හැකිය.