32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනෙරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු චිලියේ ග්‍රාමීය නගරයක් වන ලාගෝ රැන්කෝ හී හෙලිකොප්ටරය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.