25 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (07) ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සඳහා සහභාගී වීමට අවසර හිමිව තිබෙනවා.

කෙසේනමුත් සැසිවාරයට සහභාගී වීම කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මහත් ආන්දෝලනයට තුඩු දුන් හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුවට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

කෙහෙළිය ඊයේ (06) දිනයේදී පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වුණා.