― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගලේවෙලින් දුර්ලභ ගණයේ හූනෙක් හමුවෙයි

ගලේවෙලින් දුර්ලභ ගණයේ හූනෙක් හමුවෙයි

ගලේවෙල ප්‍රදේශයෙන් දුර්ලභ ගණයේ හූනෙක් හමු වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගලේවෙල, කළුගල ප්‍රදේශයේ නිවසකින් මෙම හූනා හමු වී ඇති බවයි.

පසුගිය දිනවලදී මෙම දුර්ලභ ගණයේ හූනන් සඳහා ඉහළ ඉල්ලුමක් තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් නිවැසියන් පවසන්නේ මෙම හූනා සත්ත්ව උද්‍යානයට බාරදීම සඳහා කටයුතු කරන බවයි.