29 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිලිනොච්චියේ කොහු මෝලක ගින්නක්

කිලිනොච්චියේ කොහු මෝලක ගින්නක්

කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි කොහු මෝලක් ඊයේ (07) සවස ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය පැවසුවේ හදිසියේ ඇති වූ ගින්නකින් කොහු මෝල ගිනිගෙන විනාශ වී ඇති අතර කොහු මෝලේ පැවති කොහුබත් ඇතුළු උපකරණ රැසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගින්නෙන් රුපියල් ලක්ෂ 35 ක පමණ උපකරණ විනාශ වී ඇති බවයි.

ගින්නට හේතුව සොයා කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.