32.8 C
Colombo
Wednesday, April 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති ඕස්ට්‍රේලියාවට

ජනපති ඕස්ට්‍රේලියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (08) උදෑසන ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

හෙට (09) සහ අනිද්දා (10) දිනයන්හිදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහායි ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත්තේ.

ඉන්දීය පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මේ සංචාරයේ නිරත වනු ලබනවා.