― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශ්‍රී ලංකා - ඇෆ්ගන් පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරග 11ක් පවත්වා ඇති අතර ඉන් 07ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.