29.5 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාම් කෝවිල වඳින්න නාමල් ඉන්දියා යයි

රාම් කෝවිල වඳින්න නාමල් ඉන්දියා යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ, අයෝධ්‍යාවේ ඉදි කළ රාම් කෝවිල වැඳ පුදා ගැනීම සඳහා ඉන්දියාවට යාමට නියමිතය.

විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන්නේ මන්ත්‍රීවරයා දෙදින සංචාරයක් සඳහා අද (09) දිනයේදී ඉන්දියාව බලා පිටත්ව යන බවයි.

ඒ අනුව අද සවස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන්ම රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළදී, පෞද්ගලික මට්ටමින් එරට විවිධ පුද්ගලයින් හමුවීමට බලාපොරොත්තු වනු ඇති.