26.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලබන සතියේ සිට සතොසෙන් යළි ඉන්දීය බිත්තර

ලබන සතියේ සිට සතොසෙන් යළි ඉන්දීය බිත්තර

2024 වසරේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන පළමු බිත්තර තොගය ලබන සතියේ ලංකා සතොස අලෙවිසැල් වෙත නිකුත් කිරීමට නියමිතය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ බිත්තර මිලියන 7ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවයි.