27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙලිඅත්ත ඝාතනය : ගිනිඅවියක් සමඟ කොස්ගෝඩ සුජීගේ ගෝලයෙක් අල්ලයි

බෙලිඅත්ත ඝාතනය : ගිනිඅවියක් සමඟ කොස්ගෝඩ සුජීගේ ගෝලයෙක් අල්ලයි

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන T56 ගිනි අවියක් කොස්ගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසිනුයි මෙම ගිනිඅවිය සොයාගෙන ඇත්තේ.

මේ සමඟම පාතාල සාමාජිකයෙකු වන කොස්කොඩ සුජීගේ ගෝලයෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.