24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - ඇෆ්ගන් පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකා – ඇෆ්ගන් පළමු එක්දින සටන අද

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරග 11ක් පවත්වා ඇති අතර ඉන් 07ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.