31 C
Colombo
Tuesday, March 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාසල් සිසුවෙක් දුම්රියට බිලිවෙයි

පාසල් සිසුවෙක් දුම්රියට බිලිවෙයි

මොල්ලිපොතාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුනිට් 07 මොල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවෙක් බවයි.

ගෙලිඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන්වා.