― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (12) අලුයම් කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ආර්ථික මධ්‍යස්ථානයේ ඇති තොග වෙළඳසැලකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහි තිබූ මුදල් කොල්ල කා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණියක් ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අදාළ තොග වෙළඳසැලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ තරුණියක් බවයි වාර්තා වන්නේ.