― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසෞඛ්‍ය සේවකයින් හෙට වැඩ වර්ජනයක

සෞඛ්‍ය සේවකයින් හෙට වැඩ වර්ජනයක

හෙට (13) උදෑසන 6.30 සිට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියල්ලම වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනුයි මෙලෙස හෙට දිනයේදී නැවත වැඩ වජනය අරඹනු ලබන්නේ.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තම ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවයි.